මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංස්කෘතික බල මණ්ඩලය කොට්ඨාශයේ කලායතන වල සහභාගිත්වයෙන් "රඟසොබා" ප්‍රසංගය අප්‍රේල් 19 වන දින නාලන්දා විද්‍යාලීය රඟහලේදී ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, එහි සංවිධාන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීන් හා සංස්කෘතික බල මණ්ඩලයේ නිලධාරීන් විසින් සිදු කරන ලදී.















