මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ක්ෂේත්‍ර ගත සියලුම නිලධාරීන්ගේ එකමුතුවෙන් 20257.07.02 දින පොසොන් බැති ගී සරණිය කල එළි දැක්වීය. එහිදී එක් එක් අංශ නියෝජනය කරමින් සියලුම නිලධාරීන් බැති ගී ඉදිරිපත් කරන ලදී.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරී චමිලා හේමන්ති මහත්මිය විසින් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ. ඩබ් .ටී .යූ. රාජකරුණා මහත්මියගේ පූර්ණ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත සිදු කරන ලදී.

          WhatsApp Image 2025 07 02 at 14.48.37    

 

WhatsApp Image 2025 07 02 at 14.48.39     WhatsApp Image 2025 07 03 at 13.30.21 1    WhatsApp Image 2025 07 03 at 13.28.28 

WhatsApp Image 2025 07 03 at 13.30.21    WhatsApp Image 2025 07 03 at 13.28.28    WhatsApp Image 2025 07 03 at 13.30.20

 

News & Events

12
Sep2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top