×

Message

Invalid Page Request

2025.02.07 දිනමිනුවන්ගොඩ කොට්ඨාසයේ , නාලපහ ග්‍රාම නිළධාරී වසමේ Happy Kids පෙරපාසලේ දරුවන් ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම පෙර පාසලේදී පවත්වන ලදී .

වසමෙහි සංවර්ධන නිළධාරී අනෝමා මහත්මිය ගේ සන්විධානය සහ ග්‍රාම නිලධාරී තුමියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදි.

මුල් ළමාවිය සංවර්ධනය සහ සෙනෙහස පිරුණු පවුල් ඒකකයක් පිළිබඳව මෙම වැඩසටහනේදී දැනුවත් කරන ලදී .පෙර පාසලේ පාලිකාතුමියගේ උනන්දුව හා ලබාදුන් සහයෝගය ඉතා වැදගත් ය.

මෙම වැඩසටහන උපදේශන නිළධාරී ජේ. කේ. නිමාලි ප්‍රියන්ගනී පෙරේරා මහත්මිය විසින් සිදු කරන ලදි.

News & Events

12
Sep2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top