ආකල්ප වෙනසක් තුලින් ගෘහ ඒකක සවිබල ගැන්වීම සඳහා වන SMART HOME - සපිරි නිවහන ව්‍යාපෘතිය පිළිබඳව හා පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව Clean Sri lanka වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී.ජේ.ජි.ආර්.වයි ඒ. දිසානායක මහත්මියගේ මූලිකත්වයෙන් 2025.01.27 වෙනි දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. .මෙම අවස්ථාවට ක්ෂේත්‍ර නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් රැසක් සහභාගී විය.

An error has occurred while processing your request.
You may not be able to visit this page because of:
- an out-of-date bookmark/favourite
- a mistyped address
- a search engine that has an out-of-date listing for this site
- you have no access to this page
If difficulties persist, please contact the System Administrator of this site and report the error below.
404 Page not found
Page 2 of 2