Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

12
Sep2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
Sep2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

12
Sep2026
පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික...

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිනියගේ මූලිකත්වයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසි බල මණ්ඩලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය එක්ව සංවිධානය කරනු ලැබු  වැඩිහිටි භක්ති ගීත තරගාවලිය 2025 .06.17 දින ‍ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුණි.

එහිදී භක්ති ගීත කණ්ඩායම් 16ක්  තරගය සඳහා ඉදිරිපත් වූ අතර, පළමු ස්ථානය හෙන්ඩිමහර සමාධි ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවත්, දෙවන ස්ථානය නැදගමුව ශක්ති ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවත්, තෙවන ස්ථානය පහළ උඩුගම්වල සරණ ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවත් ලබා ගන්නා ලදී.

WhatsApp Image 2025 06 18 at 21.49.21    WhatsApp Image 2025 06 18 at 21.49.21 1  WhatsApp Image 2025 06 18 at 21.49.23 1    WhatsApp Image 2025 06 18 at 21.49.26    WhatsApp Image 2025 06 18 at 21.51.12   WhatsApp Image 2025 06 18 at 21.53.37WhatsApp Image 2025 06 18 at 21.53.35 1

Scroll To Top