Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

12
Sep2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
Sep2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

12
Sep2026
පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික...

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අස්ගිරිය සුන්දරගම අත්තනගලු ඔය ,කඬ අඬුව අවට සහ මැදිරිකඩවිල අවට ප්‍රදේශය ආවරණය වන පරිදි මී පැළ සහ කුඹුක් පැළ රෝපණය කිරීම මිනුවන්ගොඩ ප්‍රාදේශීයලේකම් යූ.ඩබ්ලිව්.ටී.යූ. රාජකරුණා මැතිනියගේ පූර්ණ අධීක්ෂණයෙන් හා මඟ පෙන්වීම මත සහකාර ප්‍රාදේශීය ලේකම් D.J.G.R.Y.A.දිසානායක මැතිණියගේ සහභාගීත්වයෙන් 2025.07.04 වන දින පවත්වන්නට යෙදුනි.

එම වැඩසටහන සඳහා සහයෝගය දැක්වීමට Green Team කණ්ඩායම , කෘෂිකර්ම නිලධාරීන්, අස්ගිරි වල්පොල දකුණ ග්‍රාම නිලධාරීන් , ගොවිජන සේවා නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරී, සහජීවන සංගම් සමාජිකයින්, ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරින් ,ගොවි සංවිධානයේ සභාපති සහ සාමාජිකයින් සහභාගී වූ අතර සංහිඳියාව හා ආකල්ප වැඩිදියුණු කරවීමේ අරමුණින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සදහා අවශ්‍ය පැළ ලබා ගැනීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ලැබුන අතර මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි චමිලා හේමන්ති මහත්මිය විසින් මෙම කටයුත්ත සංවිධානය සහ මෙහෙයවීම සිදු කරන ලදි.

WhatsApp Image 2025 07 06 at 11.04.05 2    WhatsApp Image 2025 07 06 at 11.04.06SUNDARAGAMA

Scroll To Top