මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි නව යොවුන් වියේ දරුවන් සදහා ඉගෙනුම් කාර්ය සාධනය සාර්ථක කරගැනීම සහ මානසික යහපැවැත්ම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මිනු / මාරපොල ජාතික පාසලේ දී 2025.02 .07 වෙනි දින එම විද්‍යාලයේදී පවත්වන ලදි.
මෙම වැඩ සටහන උපදේශන නිළධාරී ජේ.කේ.නිමාලි ප්‍රියන්ගනී පෙරේරා මහත්මිය විසින් සන්විධානය කරන ලදී .
විද්‍යාලයේ ගරු විදුහල්පති තුමන්ගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ සහ අංශ භාර ගුරුමහත්මීන්ගේ සහභාගිත්වයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
පෙ.ව.8.00.සිට පෙ.ව. 11.30 දක්වා මෙම වැඩසටහන පැවැත්විණි.
























