Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

12
Sep2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
Sep2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

12
Sep2026
පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික...

ආකල්ප වෙනසක් තුලින් ගෘහ ඒකක සවිබල ගැන්වීම සඳහා වන Smart Home - සපිරි නිවහන ව්‍යාපෘතිය ii අදියර යටතේ මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා මූලික දැනුවත් කිරීමේ වැඩසටහනක් මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් තනූජා රාජකරුණා මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශිය ලේකම් ඩී.ජේ.ජී.ආර්.වයි.ඒ.දිසානායක මහත්මියගේ මූලිකත්වයෙන් 2025.06.20 වෙනි මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය කලුඅග්ගල සරණසිරි ස්වාමීන් වහන්සේ විසින් තමන්ගේ සිත , පවුල, නිවස සතුටින් තබාගෙන සපිරි පවුලක් බවට පත්වන්නේ කෙසේද යන්න පිළිබඳව කෙටි අනුශාසනාවක්   මෙහිදි සිදු කරන ලදී. කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන්ද මේ සඳහා සහභාගි විය.

WhatsApp Image 2025 06 21 at 17.05.20   WhatsApp Image 2025 06 21 at 17.05.22   WhatsApp Image 2025 06 21 at 17.05.22 1    WhatsApp Image 2025 06 21 at 17.05.21

Scroll To Top