Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

12
Sep2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
Sep2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

12
Sep2026
පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික...

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පාසලක් වන බුරුල්ලපිටිය ජාතික පාසලේ දරුවන් සඳහා සංහිඳියාව හා ආකල්ප සංවර්ධනය වැඩිදියුණු කරවීමේ අරමුණින් සමාජ සහයෝගීතා සහ ආකල්ප සංවර්ධන වැඩසටහනක් 2025.07.01 දින පැවැත්වූ අතර එහිදී 10 ශ්‍රේණියේ දරුවන් 180 දෙනකු පමණ වැඩසටහනට සහභාගි විය.

වැඩසටහන සදහා සම්පත් දායකත්වය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මනෝ
උපදේශන නිලධාරි නදීශානි ජයවීර මහත්මිය ලබාදුන් අතර, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යු.ඩබ්.ටී.යූ. රාජකරුණා මහත්මියගේ පූර්ණ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත පවත්වන ලද මෙම වැඩසටහන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි චමිලා හේමන්ති මහත්මියගේ සංවිධානය සහ මෙහෙයවීම මත සිදු කරන ලදි.

WhatsApp Image 2025 07 05 at 10.05.15 1    WhatsApp Image 2025 07 05 at 10.05.16    WhatsApp Image 2025 07 05 at 10.05.16 1    WhatsApp Image 2025 07 05 at 10.05.17

 WhatsApp Image 2025 07 05 at 10.05.16 2   WhatsApp Image 2025 07 05 at 10.05.15 2

Scroll To Top