මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025.01.31 දින පෙ.ව.9.00 ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මේ සඳහා
- · මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මැතිතුමා,
- · ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අමාත්‍යවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයින්
- · මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මැතිතුමාගේ කාර්ය මණ්ඩලය,
- · පළාත් ආයතන ප්‍රධානීන්,
- · මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය,
- · දිස්ත්‍රික් කාර්යාලයේ ක්‍රම සම්පාදන අංශයේ නිලධාරින්,
- · රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්,
- · පොලිස් දෙපාර්තෙම්න්තුවේ නිලධාරින්,
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙයට සහභාගී විය






















