මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 117 වෑලිය ග්‍රාම නිලධාරී වසම මූලික කර ගනිමින් 2025 වසරේ අනුමත වී 2026 වසරේ ක්‍රියාත්මක කරන ලද අත් යන්ත්‍ර පේෂ කර්මාන්ත ව්‍යාපෘතියෙහි ප්‍රතිලාභීන් පුහුණු කිරීමේ වැඩසටහන 2026.2.11වන දින වෑලිය ජාතික ශිල්ප සභා ගොඩනැගිල්ලේදී  ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මියගේ හා ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ,ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති රුවන්තිලක ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.  සහකාර අධ්‍යක්ෂ ආශා සිරිවර්ධන මහත්මිය ඇතුළු සංවර්ධන නිලධාරීන් ,දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මන්ත්‍රීතුමන්ලා, ප්‍රදේශ වාසීන් හා පුහුණුවට සම්බන්ධ වන කාන්තාවන් මේ අවස්ථාවට සහභාගී වන ලදී. මෙම අත් යන්ත්‍ර සළුපිළි "මිනු සළු " නමින් ඉදිරියේදී වෙළඳපොළ වෙත යොමු කිරීමට අපේක්ෂා කරයි.

මෙයට සමගාමීව 112/  112/2, 112/3,112/4 යන නිල්පනාගොඩ ග්‍රාම නිලධාරී වසම් 4  මූලික කර ගනිමින් මෙම පේෂ කර්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

WhatsApp Image 2026 02 13 at 10.58.55  WhatsApp Image 2026 02 13 at 10.58.55 1   WhatsApp Image 2026 02 13 at 10.58.55 2     WhatsApp Image 2026 02 13 at 10.58.55 3    WhatsApp Image 2026 02 13 at 10.58.55 4    WhatsApp Image 2026 02 13 at 10.58.55 5    WhatsApp Image 2026 02 12 at 17.05.00 1     

WhatsApp Image 2026 02 12 at 17.05.00

News & Events

12
செப்2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
செப்2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

குடியுரிமை சாசனம்

Scroll To Top