எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...

தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.

தொடர்புகளுக்கு

குடியுரிமை சாசனம்

News & Events

12
செப்2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
செப்2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
செப்2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

12
செப்2026
පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික...

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය Green Team – Minuwangoda මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සහයෝගය ඇතිව 2025.02.28 වන දින මාබොදල වැව අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තුමිය තනුජා රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්විණි. මේ සඳහා මිනුවන්ගොඩ Green Team – Minuwangoda නිලධාරීන්,ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් මෙන්ම ප්‍ර දේශවාසීන් රැසක් ඉතා කාර්යත්ෂමව සහභාගී විය. මෙය මිනුවන්ගොඩ කොට්ඨාශයේ පැවැත්වූ පළමු Clean Sri Lanka වැඩසටහන ද විය.

මෙහිදී මාබොදල වැව අවට ඇති අපද්‍රව්‍ය (ප්ලාස්ටික් /පොලිතීන්/වීදුරු) ඉවතත් කිරීම, වැව අවට තණකොළ කපා ඉවත් කිරීම, JCB යන්ත්‍රයක් ආධාරයෙන් වැව අවට ඇති වැටකෙයියා පඳුරු ඉවත් කිරීම, වැව තුළ ඇති අපදුව්‍ය ඉවත් කිරීම, වැව අවට ඇති ක්‍රියා විරහිත වීදි පහන් අළුත්වැඩියා කිරීම වැනි දෑ සිදුකරනු ලැබීය.

Scroll To Top