எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...

தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.

தொடர்புகளுக்கு

குடியுரிமை சாசனம்

News & Events

12
செப்2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
செப்2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
செப்2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

12
செப்2026
පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික...

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ මඟ පෙන්වීම හා උපදෙස් මත මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බහු ආබාධ සහිත  පුද්ගලයන්ගේ ස්වශක්ති සංවිධානය එක්ව සංවිධානය කල  බක්මහ උළෙල 2026/04/24 දින මිනුවන්ගොඩ පරාක්‍රම ක්‍රීඩාංගණයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී. ප්‍රදේශයේ ආබාධිත පුද්ගලයන් හා දූ දරුවන් විශාල පිරිසක් ඊට සහභාගී වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණිය සහභාගී විය. තවද මෙම අවස්ථාවට දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි සී. කස්තුරිආරච්චි මහතා, වෛජයන්ති කලායතනයේ අධ්‍යක්ෂිකා ආශා වෛජයන්ති මාලා මිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් ඇතුළු අනෙක් නිලධාරින් ද මේ සඳහා සහභාගී විය.

බෝටියාවත්ත සිත් සහන පදනමේ දරුවන්ගේ රැඟුම් ගැයුම් මැද අලියාට ඇහැ තැබීම, සංගීත තොප්පි තරඟය, අන්ධයාට කිරි කැවීම, විවිධ ඇඳුම් තරඟය, අවුරුදු කුමරා  හා කුමරිය තේරීම ඇතුළු තරඟ රැසක් එදින පවත්වන ලදී.

මෙම බක්මහ උලළේ සංවිධාන කටයුතු සමාජ සේවා නිලධාරි ඩී.ජී. චන්ද්‍රසෝම මහතා ඇතුළු සමාජ සේවා අංශය විසින් සිදු කරන ලදී.

         

 

               

Scroll To Top