මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසැල් ඉඩම් 10 ක් සඳහා පැවරුම් සහතික ලබාදීම ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ පූර්ණ අධීක්ෂණයෙන් හා ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුලදි ඉතා සාර්ථකව සිදු කෙරුණි.

ඒ අනුව පහත සඳහන් පාසැල් සඳහා ඉඩම් පැවරුම් සහතික ප්‍රදානය කරන ලදී.

  • අස්ගිරිය මිශ්‍ර කණිෂ්ඨ විද්‍යාලය
  • යටගම ප්‍රාථමික විද්‍යාලය
  • හොරම්පැල්ල සීලවිමල මහා විද්‍යාලය
  • දොරණගොඩ මහා විද්‍යාලය
  • ආරංගාව ශ්‍රී ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලය
  • වටිනාපහ බෞද්ධ කණ්ෂ්ඨ විද්‍යාලය
  • බුරුල්ලපිටිය මහා විද්‍යාලය
  • මාරපොල මහා විද්‍යාලය
  • වෑගොව්ව කණිෂ්ඨ විද්‍යාලය
  • කොටුගොඩ රාහුල මහා විද්‍යාලය

මෙම වැඩ සටහන ඉඩම් අංශයේ සංවර්ධන නිලධාරි බී.ඒ. ඩෙසිකා ලක්මිණි මහත්මිය විසින් සංවිධානය කළ අතර, විෂය භාර නිලධාරි ඒ.කේ.එල්. වාසනා මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි විය.

          

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්.ටී.යූ. රාජකරුණා මැතිණියගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය Green Team කණ්ඩායම විසින් 2025. 08.22 වන දින සිදු කරන ලදී.

ඉතා සාර්ථක අන්දමින් පවත්වන්නට යෙදුනු මෙම වැඩසටහන සඳහා එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ, පරිපාලන ග්‍රාම නිලධාරි දීපිකා අබේසේකර මහත්මිය, ප්‍රාදේශීය සභා සභාපතිතුමා, රතනජෝති විදුහලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලය, ග්‍රාම නිලධාරීන් ,ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය Green Team කණ්ඩායම් සාමාජික සාමාජිකාවන් සහභාගී විය.

පාරිසරික සුරක්ෂිතතාවය තුළින් සංහිඳියාව හා ආකල්ප වැඩිදියුණු කරවීමේ අරමුණින් ක්‍රියාත්මක වූ වැඩසටහන සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙන් පැල සහ පොහොර ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන ලැබුන අතර ,මෙය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි චමිලා හේමන්ති මහත්මිය විසින් සංවිධානය කරන ලදී.

 

WhatsApp Image 2025 09 11 at 09.09.37 1

 

 

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්.ටී.යූ.රාජකරුණා මැතිණියගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය Green Team කණ්ඩායම විසින් 2025. 07. 30 වන දින සිදු කරන ලදී.

ඉතා සාර්ථක අන්දමින් පවත්වන්නට යෙදුනු මෙම වැඩසටහන සඳහා එම පාසලේ නියෝජ්‍ය විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය එම පාසලේ දූ දරුවන්, ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය Green Team කණ්ඩායම් සාමාජික සාමාජිකාවන් සහභාගී වූ අතර, පාරිසරික සුරක්ෂිතතාවය තුළින් සංහිඳියාව හා ආකල්ප වැඩිදියුණු කරවීමේ අරමුණින් ක්‍රියාත්මක වූ වැඩසටහන සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙන් පැල සහ පොහොර ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන ලැබුන අතර ,මෙය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි චමිලා හේමන්ති මහත්මිය විසින් සංවිධානය කරන ලදි.

 

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසැල් ඉඩම් 10 ක් සඳහා පැවරුම් සහතික ලබාදීම ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ පූර්ණ අධීක්ෂණයෙන් හා ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුලදි ඉතා සාර්ථකව සිදු කෙරුණි.

ඒ අනුව පහත සඳහන් පාසැල් සඳහා ඉඩම් පැවරුම් සහතික ප්‍රදානය කරන ලදී.

  • අස්ගිරිය මිශ්‍ර කණිෂ්ඨ විද්‍යාලය
  • යටගම ප්‍රාථමික විද්‍යාලය
  • හොරම්පැල්ල සීලවිමල මහා විද්‍යාලය
  • දොරණගොඩ මහා විද්‍යාලය
  • ආරංගාව ශ්‍රී ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලය
  • වටිනාපහ බෞද්ධ කණ්ෂ්ඨ විද්‍යාලය
  • බුරුල්ලපිටිය මහා විද්‍යාලය
  • මාරපොල මහා විද්‍යාලය
  • වෑගොව්ව කණිෂ්ඨ විද්‍යාලය
  • කොටුගොඩ රාහුල මහා විද්‍යාලය

මෙම වැඩ සටහන ඉඩම් අංශයේ සංවර්ධන නිලධාරි බී.ඒ. ඩෙසිකා ලක්මිණි මහත්මිය විසින් සංවිධානය කළ අතර, විෂය භාර නිලධාරි ඒ.කේ.එල්. වාසනා මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි විය.

WhatsApp Image 2025 08 18 at 14.39.21      WhatsApp Image 2025 08 18 at 14.39.47                                 

WhatsApp Image 2025 08 18 at 14.39.22      WhatsApp Image 2025 08 18 at 14.39.47 1      

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්.ටී.යූ.රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2025 07 18 වන දින සිදු කරන ලදී .

ප්‍රාදේශීය ලේකම්තුමියගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීම යටතේ පවත්වන්නට යෙදුනු මෙම වැඩසටහන සඳහා එම පාසලේ විදුහල්පතිතුමිය දරුවන්, මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරින්, ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරී,කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී, සහජීවන සංගම් සමාජිකයින්,ගොවි සමිති සාමාජිකයින්, සහ කාර්යාලිය Green Team කණ්ඩායම ,සහ ප්‍රදේශවාසීන් සහභාගී විය.

පරිසරික සුරක්ෂිතතාවය තුළින් සංහිඳියාව හා ආකල්ප වැඩිදියුණු කරවීමේ අරමුණින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙන් පැල සහ පොහොර ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන ලැබුන අතර මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි චමිලා හේමන්ති මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

     

News & Events

12
செப்2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
செப்2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

குடியுரிமை சாசனம்

Scroll To Top