எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...

தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.

தொடர்புகளுக்கு

குடியுரிமை சாசனம்

News & Events

12
செப்2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
செப்2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
செப்2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

12
செப்2026
පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික...

 

"තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක් " තේමාව යටතේ 2025.03.08 දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා බල මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ජාතික සැමරුම් උත්සවය 2025.03.07 සිකුරාදා දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ පැවැත්විය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය හා කාන්තා හා ළමා අංශයේ නිලධාරීන් සහභාගි විය .

උපදේශන නිලධාරී නිමාලි පෙරේරා මහත්මිය විසින් විශේෂ දේශනයක් පැවැත් වූ අතර මෙදින සහභාගි වූවන් සදහා නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළුවක් හා රූපලාවණ්‍ය සත්කාර කර ගැනීමට අවස්ථාවක් සලසා දෙන ලදී.

විශේෂ ආරාධනයෙන් පැමිණි වෛද්‍ය ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතාගේ දේශනයෙන් අනතුරුව රූපලාවණ්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාවක් ලබා දෙමින් වැඩසටහන අවසන් විය .

Scroll To Top