எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...

தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.

தொடர்புகளுக்கு

குடியுரிமை சாசனம்

News & Events

12
செப்2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
செப்2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
செப்2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

12
செப்2026
පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික...

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා   මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද රැකියා පොළක් 2025.03.14 දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මියගේ මඟ පෙන්වීම හා උපදෙස් පරිදි පවත්වන ලද මෙම රැකියා පොළ වැඩ සටහන සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී.ජේ.ජී.ආර්.වයි. ඒ . දිසානායක මහත්මිය, දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරි රූපීකා කන්නන්ගර මිය, ගම්පහ විදේශ රැකියා දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි බී.ඒ.ඩී.සී. නිරෝෂන් මහතා, මානව සම්පත් සංවර්ධන නිලධාරි රෝහණ ජයලත් මහතාද මේ සඳහා සහභාගී විය.

මෙම අවස්ථාවට පුද්ගලික අංශය නියෝජනය කරමින් ආයතන 10 ක් සහ පුහුණු ආයතන 03 ක් ද රැකියා අපේකෂිත තරුණ තරුණියන් 250 ට වැඩි පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ විය. මෙම වැඩ සටහන සම්බන්ධීකරණය හා සංවිධාන කටයුතු මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය මානව සම්පත් නිලධාරින් වන ලලනි කුඩාහෙට්ටි හා එරන්දි මල්ලවආරච්චි යන මහත්මීන් විසින් සිදු කරන ලදි.

Scroll To Top