×

පණිවුඩය

Invalid Page Request

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසැල් ඉඩම් 10 ක් සඳහා පැවරුම් සහතික ලබාදීම ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ පූර්ණ අධීක්ෂණයෙන් හා ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුලදි ඉතා සාර්ථකව සිදු කෙරුණි.

ඒ අනුව පහත සඳහන් පාසැල් සඳහා ඉඩම් පැවරුම් සහතික ප්‍රදානය කරන ලදී.

  • අස්ගිරිය මිශ්‍ර කණිෂ්ඨ විද්‍යාලය
  • යටගම ප්‍රාථමික විද්‍යාලය
  • හොරම්පැල්ල සීලවිමල මහා විද්‍යාලය
  • දොරණගොඩ මහා විද්‍යාලය
  • ආරංගාව ශ්‍රී ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලය
  • වටිනාපහ බෞද්ධ කණ්ෂ්ඨ විද්‍යාලය
  • බුරුල්ලපිටිය මහා විද්‍යාලය
  • මාරපොල මහා විද්‍යාලය
  • වෑගොව්ව කණිෂ්ඨ විද්‍යාලය
  • කොටුගොඩ රාහුල මහා විද්‍යාලය

මෙම වැඩ සටහන ඉඩම් අංශයේ සංවර්ධන නිලධාරි බී.ඒ. ඩෙසිකා ලක්මිණි මහත්මිය විසින් සංවිධානය කළ අතර, විෂය භාර නිලධාරි ඒ.කේ.එල්. වාසනා මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි විය.

          

News & Events

12
සැප්2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top