2025 වර්ෂය තුළ අපගේ අනුමත කාර්ය මණ්ඩලය සහ සැබෑ කාර්ය මණ්ඩලය පහත පරිදි වේ:
| තනතුර | මධ්‍යම රජය | පළාත් සභා | ||||
| අනුමත සංඛ්‍යාව | දැනට සිටින සංඛ්‍යාව | පුරප්පාඩු සංඛ්‍යාව | අනුමත සංඛ්‍යාව | දැනට සිටින සංඛ්‍යාව | පුරප්පාඩු සංඛ්‍යාව | |
| ප්‍රාදේශීය ලේකම් | 1 | 1 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 1 | 1 | - | - | - | - |
| සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) | 1 | 0 | - | - | - | - |
| සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ( අධි ශ්‍රේණිය) | 1 | 2 | - | - | - | - |
| ගණකාධිකාරි | 1 | 1 | - | - | - | - |
| පරිපාලන නිලධාරි | 1 | 1 | - | - | - | - |
| පරිපාලන ග්‍රාම නිලධාරි | 1 | 1 | - | - | - | - |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 1 | 1 | - | - | - | - |
| සංවර්ධන නිලධාරි (කාර්යාල) | 26 | 25 | - | - | - | - |
| සංවර්ධන නිලධාරි (ග්‍රා.නි. වසම්) | 121 | 119 | 2 | - | - | - |
| තාක්ෂණ නිලධාරි | 2 | 1 | - | - | - | - |
| රාජ්‍ය කළමනාකරණ සේවය | 34 | 30 | - | - | - | - |
| ග්‍රාම නිලධාරි | 121 | 98 | 23 | - | ||
| තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සහකාර | 1 | 1 | - | - | - | - |
| තාක්ෂණ සහකාර | 1 | 1 | - | - | - | - |
| රියැදුරු | 2 | 2 | - | - | - | - |
| කාර්යාල සේවක සහකාර | 5 | 5 | - | - | - | - |














