2025.06.05 දින ට යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් 126/03, අඹගහවත්ත කොට්ඨාසේ රුක්රෝපන වැඩසටහන 2025.06.02 දින අඹගහවත්ත පාලම අසල ඔය රක්ෂිතයේ සිදු කළ අතර, ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් තුමිය, පරිපාලන ග්‍රාම නිලධාරී තුමිය සහ කොට්ඨාසයේ සියලුම රජයේ නිලධාරීන් සහභාගී වී අවශ්‍ය මගපෙන්වීමේ සිදු කළ අතර අභිනවයෙන් පත්වූ මහජන ආරක්ෂක කමිටු නිලධාරීන්, යෞවන සමාජ නිලධාරීන්, කාන්තා සමිති නිලධාරීන්, ක්‍රීඩා සමිති නිලධාරීන්, නව රජයේ දේශපාලන නියෝජිතයන්, වැඩිහිටි සමිති නිලධාරීන් ඇතුළු ගම්වාසීන්ගේ නොමසුරු ශ්‍රම දායකත්වය යටතේ අති සාර්ථකව පැවැත් විය. දායකත්වය දැක්වූ සියළුම දෙනාට ස්තූතියි.

                   

       

News & Events

12
සැප්2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top