Our Vision

To be the excellent government institution of divisional administration in Sri Lanka at the year 2035.

Our Mission

To uplift livelihood of the people in the area through the efficient and sustainable development process consisting of proper coordination, management and optimal utilization of resources in accordance with the policies of the government.

History of Negombo Divisional Secretariat

 
 

Role performed at DS

 NameFromTo
  Mr. Sunil Fernando 1972 1974
  Mr. A.H.M.P. Abesinhe 1977 1986
  Mr. Wiktor Warnakulasooriya 1980 1982
  Mr. W. Gunadasa 1982 1991
  Mr. A. Wimalarathna 1991.01.10 1991.03.31
 Mr. Vijethilaka Jayawardhana 1991.04.01 1997.12.31
 Mr. Daya Darmasiri 1998.02.10 1999.12.31
 Mr. W.E. Wijepala 2000.04.01 2000.11.01
 Mrs. J.M.C. Jayanthi Wijethunga 2001.01.10 2003.04.15
 Mr. K.R.L. Wijewardhana 2004.01.20 2004.11.30
 Mr. W.P.M.G.R.S.K. Muhandiram 2005.03.21 2012.01.08
 Mr. A.K.R. Alawaththa 2012.01.09 2019.03.19
 Mrs. J.A.D.Shanika Jayasinhe (Act) 2019.03.21 2019.06.28
 Mrs. A.U. Pathirana 2019.07.01 2022.10.14
 Mr. Ayesh M. Perera 2022.10.20 2023.05.30
 Mrs. Rasika Mallawaarachchi 2023.12.21 Now

2025 වර්ෂය තුළ අපගේ අනුමත කාර්ය මණ්ඩලය සහ සැබෑ කාර්ය මණ්ඩලය පහත පරිදි වේ:

තනතුර මධ්‍යම රජය පළාත් සභා
අනුමත සංඛ්‍යාව දැනට සිටින සංඛ්‍යාව පුරප්පාඩු සංඛ්‍යාව අනුමත සංඛ්‍යාව දැනට සිටින සංඛ්‍යාව පුරප්පාඩු සංඛ්‍යාව
ප්‍රාදේශීය ලේකම්  1 1  -  -
සහකාර ප්‍රාදේශීය ලේකම්  1  1  -  -  -
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)  1  0  -  -
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ( අධි ශ්‍රේණිය)  1  2  -  -  -
ගණකාධිකාරි  1  1  -  -
පරිපාලන නිලධාරි  1  1  -  -  -
පරිපාලන ග්‍රාම නිලධාරි 1 1  -  -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 1 1  -
සංවර්ධන නිලධාරි (කාර්යාල) 26 25  -  -
සංවර්ධන නිලධාරි (ග්‍රා.නි. වසම්) 121 119 2  -  -
තාක්ෂණ නිලධාරි 2 1  -
රාජ්‍ය කළමනාකරණ සේවය 34 30  -  -  -
ග්‍රාම නිලධාරි 121 98 23      -
තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සහකාර 1 1  -  -  -
තාක්ෂණ සහකාර 1 1  -
රියැදුරු 2 2  -  -  -
කාර්යාල සේවක සහකාර 5 5  -  -  -  -

ක්ෂ්‍රේත්‍ර නිලධාරී

 

තනතුර මධ්‍යම රජය පළාත් සභා
අනුමත සංඛ්‍යාව දැනට සිටින සංඛ්‍යාව පුරප්පාඩු සංඛ්‍යාව අනුමත සංඛ්‍යාව දැනට සිටින සංඛ්‍යාව පුරප්පාඩු සංඛ්‍යාව
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී  01 01  -  -  -  -
විද්‍යා හා තාක්ෂණ නිලධාරී  01 01     -  -  -
මානව සම්පත් නිලධාරී  02 02  -  -  -  -
මුල් ළමාවිය සංවර්ධන නිලධාරී  01 01  - - - -
සංස්කෘතික සංවර්ධන නිලධාරී  02 02  - 01 01 -
සමාජ සේවා නිලධාරී  01  01 -  01  01  -
ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන නිලධාරී 01 01 - - - -
වනිතා සංවර්ධන නිලධාරී 01 01 - - - -
ක්‍රීඩා නිලධාරි 01 - 01      
ජනපද නිලධාරි - - - 01 - 01
ඉඩම් පරිහරණ සැලසුම් සහකාර 01 01 - - - -
විමර්ශන සහකාර (ඉඩම් අත්පත් කර ගැනීම) 01 01 - - - -
සංවර්ධන නිලධාරී (ඉඩම්) 01 01 - - - -
සංවර්ධන නිලධාරි (රෙජි.ජන.දෙ.) 01 01 - - - -
සංවර්ධන නිලධාරි(පු.ලි.දෙ.) 03 03 - - - -
තාක්ෂණික සහකාර (නිවාස සංවර්ධන අධිකාරිය) 01 01 - - - -
තරුණ සේවා නිලධාරී 01 01 - - - -
නිපුණතා සංවර්ධන නිලධාරී 01 01 - - - -
සංවර්ධන නිලධාරී (ආයුර්වේද) 01 01 - - - -
සංවර්ධන සහකාර (සැලසුම්) - - - 02 02 -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 - - - -
සංවර්ධන නිලධාරී (ආපදා) 01 01 - - - -
බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී 03 03 - - - -
සංවර්ධන නිලධාරී (ප්‍රජා විශෝධන) 01 01 - - - -
සංඛ්‍යාලේඛන නිලධාරී 01 01 - - - -
සංවර්ධන නිලධාරී (මෝටර් රථ) 01 01 - - - -
සංවර්ධන නිලධාරී (විදේශ සේවා) 02 02 - - - -
සංවර්ධන නිලධාරී (කෘෂිකර්ම) 03 03 - - - -
තාක්ෂණික නිලධාරී 02 01 01 - - -
තාක්ෂණික සහකාර 01 01 - - - -
සංවර්ධන නිලධාරී (සමාජ සේවා-වැඩිහිටි නිලධාරී)  - - - 01 01 -
ග්‍රාම සංවර්ධන නිලධාරී  - - - 01 01 -
සංවර්ධන නිලධාරී (පරිසර) 01 - 01 - - -
සංවර්ධන නිලධාරී (සමාජ ආරක්ෂණ) 01 01 - - - -
දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරී (අධිකාරිය) 01 01 - - - -
සංවර්ධන නිලධාරී (ව්‍යවසාය) 01 01 - - - -
සංවර්ධන නිලධාරී (කුඩා ව්‍යවසාය) 02 02 - - - -
මනෝවිද්‍යා උපදේශන නිලධාරී 01 01 - - - -
උපදේශන නිලධාරී 01 01 - - - -
සංවර්ධන නිලධාරී (අන්තරායකර ඹාෂධ) 01 01 - - - -
සංවර්ධන නිලධාරී (සමථ) 01 - 01 - - -
සංවර්ධන නිලධාරී (ජලජීවි) 01 - 01      
ඵලදායිතා සංවර්ධන නිලධාරී 02 02 - - - -
මැහුම් උපදේශක 01 01 - - - -

Divisional Secretary

   Name

Mrs. U.W.T.U.Rajakaruna

 Teli  

Assistant Divisional Secretary 

   Name

MRS. D.J.G.R.Y.A. Dissanayake

   

Accountant

    Name

Mrs. A.T. Iresha   

   

Assistant Director (Planning)

     Name Mrs. K. Kokila De Silva
   

Assistant Director (Planning)

    
 
 Name Mrs.T.A.M.de Siriwardena   
   

Administrative Officer

   Name

Mrs. K.A.N. Perera

   

Administrative Officer (Grama Niladhari)

    Name Mrs.M.A.D.M.S.Abeysekara
   

Additional District Registrar

    
    Name Mrs. I.P.A. Suranji   
   

 

List Of Official Staff - 2025

  NAME   DESIGNATION
Administrative Divison
  Mrs.H.I.Priyanka Perera

Cheif  Management Service Officer

     
     
     
   

   

     
   

     
     
     
     
     
     
     
     
   
     
     
     

 

   
IDENTITY SECTION 
   

     
     
 
SOCIAL SERVICES SECTION 
     
     
     
     
     
 
 
REGISTAR SECTION 
     
     
     
     
     
     
     
     
     
     
     
     
ACCOUNT SECTION
     
     
     
     
     
     
     
     
     
     
     
 
LICENCE  SECTION
     
     
     
     
PENSION SECTION
   

     
     
LAND SECTION
     
     
     
     
     
     
     
     
     
FIELD SECTION  
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
Samurdhi Section
     
     
     
     
     
     
PLANNING SECTION  
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     

අපගේ දැක්ම

"ජනතා හිතවාදීව ඔවුන්ගේ යහපත් දිවි පැවැත්මට සහයවන විශිෂ්ඨතම රාජ්‍ය ආයතනය වීම."

අපගේ මෙහෙවර

"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන්යුත් කාර්යක්ෂම,තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"


මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉතිහාසය

මිනුවන්ගොඩ උප දිසාපති කාර්යාලය ප්‍රථමයෙන් පිහිටවූයේ මිනුවන්ගොඩ ගම්පහ මාර්ගයේ අඹගහවත්ත ප්‍රදේශයේ  පිහිටා තිබු නිවසකය. ඒ 1973    වර්ෂයේදීය.එවකට එහි ආරම්භක කාර්ය මණ්ඩලය ඉතා සුළු පිරිසක් වු මෙහි ප්‍රථම උපදිසාපති වුයේ සුනිල් පද්මසිරි මහතාය.මිනුවන්ගොඩ උප දිසාපති කාර්යාලය ප්‍රථමයෙන් පිහිටවූයේ මිනුවන්ගොඩ ගම්පහ මාර්ගයේ අඹගහවත්ත ප්‍රදේශයේ  පිහිටා තිබු නිවසකය. ඒ 1973    වර්ෂයේදීය.එවකට එහි ආරම්භක කාර්ය මණ්ඩලය ඉතා සුළු පිරිසක් වු මෙහි ප්‍රථම උපදිසාපති වුයේ සුනිල් පද්මසිරි මහතාය.
වර්ෂයේ මෙම කාර්යාලය අඹගහවත්ත ප්‍රදේශයේ සිට කටුනායක - වේයන්ගොඩ මාර්ගයේ මිනුවන්ගොඩ නාලන්දා පිරිම් විද්‍යාලය ඉදිරිපිට පල්ලියට අයත් නිවසකට ගෙන එන ලදි. පසුව මෙම නිවස රජයට පවරාගෙන උපදිසාපති කාර්යාලය ස්ථිරවම එම නිවසේ ස්ථාපිත කරන ලදී.
1989 වර්ෂයේ පැවති භීෂනයේ දී නාඳුනන පිරිසක් විසින් ගිණි තැබීමෙන් කාර්යාලීය ලිපිගොණු සම්පුර්ණයෙන්ම විනාශ විය.එම තත්වය යටතේ වුවද පැරණි ගොඩනැගිල්ලේම යලි කාර්යාලීය කටයුතු ආරම්භ කිරිමට එවකට උපදිසාපති වු සුනිල් පද්මසිරි මහතා කටයුතු කළේය.
කාර්යාල කටයුතු සදහා පැරණි ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවු හෙයින් 1992 වසරේ දී නව දෙමහල් ගොඩනැගිල්ලක් සදහා මුල්ගල තබන ලදී.එවකට ප්‍රාදේශීය ලේකම් වුයේ ජී.ඇල්.ගුණසිංහ මහතාය.
නව ගොඩනැගිල්ලේ කාර්යාල කටයුතු ආරම්භ කලද සම්පුර්ණයෙන්ම කාර්යාලයේ සේවා අංශයන් එහි ස්ථාපිත කල නොහැකි වු බැවින් පැරණි නිවස ද තව දුරටත් භාවිතා කරන ලදී.
2007 වර්ෂයේ දී පැරණි ගොඩනැගිල්ල වෙනුවට නව ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තබා 2008 ජනවාරි මස එය විවෘත කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවා අංශ එහි විධිමත්ව  ස්ථාපිත කරන ලදි.

 

අනු-ප්‍රවර්ගයන්

News & Events

12
සැප්2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top