මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - සංඛ්‍යාන තොරතුරු - 2024
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ස්ත්‍රී පුරුෂ අනුව ජනගහනය
| අනු අංකය |
මාතෘකාව | ස්ත්‍රී | පුරුෂ | එකතුව |
| 01 | ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ස්ත්‍රී පුරුෂ අනුව ජනගහනය | 111262 | 100488 | 211750 |

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පවුල් සංඛ්‍යාව
| අනු අංකය | මාතෘකාව | තනි පවුල් | අනු පවුල් | මුලු පවුල් සංඛ්‍යාව |
| 02 | ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පවුල් සංඛ්‍යාව | 51026 | 5914 | 56940 |

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ජාතීන් අනුව ජනගහනය
| අනු අංකය | මාතෘකාව | සිංහල | දෙමළ | මුස්ලිම් | බර්ගර් | මැලේ | වෙනත් | එකතුව |
| 03 | ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ජාතීන් අනුව ජනගහනය | 204008 | 843 | 6699 | 157 | 27 | 16 | 211750 |
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ආගම් අනුව ජනගහනය
| අනු අංකය | මාතෘකාව | බෞද්ධ | රෝමානු කතෝලික | ක්‍රිස්තියානි | හින්දු | ඉස්ලාම් | වෙනත් | එකතුව |
| 04 | ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ආගම් අනුව ජනගහනය | 190303 | 10378 | 3858 | 571 | 6618 | 22 | 211750 |
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ජාතීන් අනුව පවුල් ගණන
| අනු අංකය | මාතෘකාව | සිංහල | දෙමළ | මුස්ලිම් | බර්ගර් | මැලේ | වෙනත් | එකතුව |
| 05 | ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ජාතීන් අනුව පවුල් ගණන | 55160 | 226 | 1468 | 46 | 17 | 23 | 56940 |
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ආගම් අනුව පවුල් ගණන
| අනු අංකය | මාතෘකාව | බෞද්ධ | රෝමානු කතෝලික | ක්‍රිස්තියානි | හින්දු | ඉස්ලාම් | වෙනත් | එකතුව |
| 06 | ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ආගම් අනුව පවුල් ගණන | 51266 | 2754 | 1214 | 178 | 1474 | 54 | 56940 |
සම්පත් පැතිකඩ - මිනුවන්ගොඩ (2024)
ජනගහන තොරතුරු - 2024 විස්තර බැලීමට මෙතන ක්ලික් කරන්න [ .xlsx - 453 KB ]
මූලාශ්‍රය: සම්පත් පැතිකඩ - 2024 (සැලසුම් අංශය)
වැඩි විස්තර:
https://www.statistics.gov.lk/
http://www.statistics.gov.lk/ref/HandbookDictionary














