2025 ඔක්තෝබර් මස 10 වෙනි දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය හා උපදේශන දිනයට සමගාමීව සැමරුම් දින උත්සවයක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය මත 2025.10.07 වෙන දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී. ජේ. ජී. ආර්.වයි.ඒ. දිසානායක මහත්මිය, ගණකාධිකාරි ඒ.ටී. ඉරේෂා මහත්මිය සහ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ටී.ඒ.එම්.ද එස් සිරිවර්ධන මහත්මිය ද මෙම අවස්ථාවට ද සහභාගී විය.
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අනූජ ප්‍රනාන්දු මහතාද මෙහිදි ප්‍රධාන දේශණය සිදු කළ අතර, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ උපදේශන කටයුතු සිදුකරන ගුරුමහත්මීන් සහ පාසල් දරුවන් ද සමාජ සේවා අංශය නියෝජනය කරමින් බෝටියාවත්ත සිත්සහන පදනමේ දූ දරුවන් ද මෙම වැඩසටහනට සහභාගී විය.
ආරාධිත අමුත්තන් රැසක් මේ සදහා සහභාගි වූ අතර, මෙම උත්සවය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී ජේ.කේ.නිමාලි ප්‍රියන්ගනී පෙරේරා මහත්මිය විසින් සංවිධානය කරන ලදි.

ඔක්තෝම්බර් 01 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2024.09.02 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී වැඩිහිටි උත්සවය පවත්වන්නට යෙදුණි.
මෙහිදී සියවස් පූර්ණ වැඩිහිටියන් හත් දෙනකු සඳහා උපහාර පිදීම සිදු වූ අතර, වැඩිහිටියන්ගේ නර්තන හා විවිධ අංග වලින් මෙම වැඩ සටහන සමන්විත වුණි.
මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී. ජේ. ජී. ආර්.වයි.ඒ. දිසානායක මහත්මිය, පරිපාලන නිලධාරිනී කේ. සී. එන්. පෙරේරා මහත්මිය ,පොලිසිය නියෝජනය කරමින් මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන වල සාමාජික සාමාජිකාවන් 300 කට ආසන්න පිරිසක් සහභාගී විය.
මෙය සංවිධානය කරනු ලැබුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය හා වැඩිහිටි බල මණ්ඩලය මගිනි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්.ටී.යූ. රාජකරුණා මැතිණියගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය Green Team කණ්ඩායම විසින් 2025. 08.22 වන දින සිදු කරන ලදී.
ඉතා සාර්ථක අන්දමින් පවත්වන්නට යෙදුනු මෙම වැඩසටහන සඳහා එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ, පරිපාලන ග්‍රාම නිලධාරි දීපිකා අබේසේකර මහත්මිය, ප්‍රාදේශීය සභා සභාපතිතුමා, රතනජෝති විදුහලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලය, ග්‍රාම නිලධාරීන් ,ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය Green Team කණ්ඩායම් සාමාජික සාමාජිකාවන් සහභාගී විය.
පාරිසරික සුරක්ෂිතතාවය තුළින් සංහිඳියාව හා ආකල්ප වැඩිදියුණු කරවීමේ අරමුණින් ක්‍රියාත්මක වූ වැඩසටහන සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙන් පැල සහ පොහොර ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන ලැබුන අතර ,මෙය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි චමිලා හේමන්ති මහත්මිය විසින් සංවිධානය කරන ලදී.