අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

12
සැප්2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
සැප්2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

12
සැප්2026
පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික...

 

සේවාව 

ආදාල අංශය

ගතවන කාලය

1

පදිංචි සහතිකයක් නිකුත් කිරීම

ආයතන 

විනාඩි 10 

2

උප්පැන්න සහතිකයක් පරිගණකයෙන් නිකුත් කිරීම

අ.දි. රෙජිස්ටාර්

විනාඩි 10 

3

වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම

ආයතන 

විනාඩි 30 

4

ආදායම් සහතිකයක් නිකුත් කිරීම

ආයතන 

විනාඩි 30

5

තක්සේරු සහතිකයක් නිකුත් කිරීම

ආයතන 

විනාඩි 30

6

සතුන් ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම

ආයතන 

පැය 01 

7

උකස් බලපත්‍රයක් අලුත් කිරීම

ආයතන 

පැය 02

8

මත්පැන් බලපත්‍රයක් අලුත් කිරීම

ආයතන 

පැය 02

9

උප්පැන්න/ විවාහ/ මරණ සහතිකයක් නිකුත් කිරීම

අ.දි. රෙජිස්ටාර්

පැය 04 

10

දැව පවාහන බලපත්‍රයක් නිකුත් කිරීම

ආයතන 

පැය 04 

11

ජාතික හැදුනුම්පත් අයදුම්පත්‍රයක් පු. ලි. දෙ.වෙත යැවීම

ආයතන 

දින  01 

12

උකස් බලපත්‍රයක් පළමු වරට නිකුත් කිරීම

ආයතන 

සති 01 

13

ගස් හෙලීමේ බලපත්‍රයක් නිකුත් කිරීම

ආයතන 

සති 02 

14

අනියම් සහනාධාරයක් නිර්දේශ කිරීම

සමාජ සේවා 

සති 02 

15

මහජනාධාරයක් අනුමත කිරීම

සමාජ සේවා 

සති 02 

16

විදුලි විරෝධතාවකට පිළිතුරු ලබා දීම

ආයතන 

මාස 02 

Scroll To Top