අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

12
සැප්2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
සැප්2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

12
සැප්2026
පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික...

මාපියන්ට සලකන "සහකම්පනයෙන් යුතු දරුවෙකු සමාජගත කරවීම " මූලික කරගනිමින් රසවින්දනය තුළින් ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩ සටහනක් ගනිමින් කෙහෙල්බද්දර ශ්‍රී බෝධි දෘමාරාරාම පුරාණ විහාරස්ථානයේදී 2025.11.15 දින පවත්වන ලදි.  මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ . ඩබ්.ටී.යූ රාජකරුණා මැතිණියගේ  පූර්ණ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ සංවිධානය වූ මෙම වැඩ සටහන සඳහා කෙහෙල්බද්දර / නැගෙනහිර සහජීවන සංගමයේ සාමාජිකයින් හා කෙහෙල්බද්දර බටහිර ප්‍රජාව ද සහභාගීවිය.

ග්‍රාම නිලධාරි කොට්ඨාශ දෙකෙහි වැඩිහිටි හා තරුණ ප්‍රජාව මුල් කර ගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා කෙහෙල්බද්දර බෝධිදෘරාරාම විහාරාධිපති ස්වාමීන් වහන්සේ, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති තුමා,  උප සභාපතිතුමිය ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්, විශේෂ කාර්ය බලකා නිලධාරීන්  සහ ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් සහභාගී වූ අතර , අධිකරණ අමාත්‍යාංශීය ගම්පහ දිස්ත්‍රික් රසවින්දන කණ්ඩායම විසින් මෙම වැඩසටහන දියත් කරන ලදි .

මෙම වැඩ සටහන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ  ප්‍රතිපාදන හා උපදෙස් අනුව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා  නිලධාරි  බී .ඒ. චමිලා හේමන්ති මහත්මිය විසින් සංවිධානය කරන ලදී.

 

Scroll To Top