අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

12
සැප්2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
සැප්2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

12
සැප්2026
පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික...

×

පණිවුඩය

Invalid Page Request

2026 ජනවාරි මස Green Team වැඩසටහන ලෙස හොරම්පැල්ල දකුණ ග්‍රාම නිලධාරී වසමේ තෝරා ගත් පවුල් 50 ක් සඳහා ගෙවතු වගා බීජ පැකට් ලබා දීම හා ඒවා රෝපණය කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන 2026.01.20 දින හොරම්පැල්ල දකුණ ග්‍රාම නිලධාරී වසමේදී ගරු ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා මාබොදල කෘෂිකර්ම උපදේශක නිලධාරී, මාබොදල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්, කෘෂිකර්ම සංවර්ධන නිලධාරී, ඵලදායිතා සංවර්ධන නිලධාරි, Green Team සාමාජික නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී විය. මෙහිදී මාබොදල කෘෂිකර්ම උපදේශක නිලධාරී චමීර සෙනෙවිරත්න මහතා විසින් එක් එක් බීජ රෝපණය කරන ආකාරය, ඒවාට අවශ්‍ය පරිසර සාධක, සතුන්ගෙන් බෝග වලට වන හානි අවම කර ගන්නා ආකාරය යනාදිය පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුවත් කරන ලදී

036fe090 b26c 4ce0 9cc8 3bcbce53fd1d    716e5d56 db2e 4387 93a4 8cef186c4e44   6535c719 e041 4cf0 9c6d f13f94f103e6     H1    h3    h4

 

Scroll To Top