අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

12
සැප්2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
සැප්2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

12
සැප්2026
පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික...

2025 වර්ෂය තුළ අපගේ අනුමත කාර්ය මණ්ඩලය සහ සැබෑ කාර්ය මණ්ඩලය පහත පරිදි වේ:

තනතුර මධ්‍යම රජය පළාත් සභා
අනුමත සංඛ්‍යාව දැනට සිටින සංඛ්‍යාව පුරප්පාඩු සංඛ්‍යාව අනුමත සංඛ්‍යාව දැනට සිටින සංඛ්‍යාව පුරප්පාඩු සංඛ්‍යාව
ප්‍රාදේශීය ලේකම්  1 1  -  -
සහකාර ප්‍රාදේශීය ලේකම්  1  1  -  -  -
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)  1  0  -  -
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ( අධි ශ්‍රේණිය)  1  2  -  -  -
ගණකාධිකාරි  1  1  -  -
පරිපාලන නිලධාරි  1  1  -  -  -
පරිපාලන ග්‍රාම නිලධාරි 1 1  -  -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 1 1  -
සංවර්ධන නිලධාරි (කාර්යාල) 26 25  -  -
සංවර්ධන නිලධාරි (ග්‍රා.නි. වසම්) 121 119 2  -  -
තාක්ෂණ නිලධාරි 2 1  -
රාජ්‍ය කළමනාකරණ සේවය 34 30  -  -  -
ග්‍රාම නිලධාරි 121 98 23      -
තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සහකාර 1 1  -  -  -
තාක්ෂණ සහකාර 1 1  -
රියැදුරු 2 2  -  -  -
කාර්යාල සේවක සහකාර 5 5  -  -  -  -

ක්ෂ්‍රේත්‍ර නිලධාරී

 

තනතුර මධ්‍යම රජය පළාත් සභා
අනුමත සංඛ්‍යාව දැනට සිටින සංඛ්‍යාව පුරප්පාඩු සංඛ්‍යාව අනුමත සංඛ්‍යාව දැනට සිටින සංඛ්‍යාව පුරප්පාඩු සංඛ්‍යාව
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී  01 01  -  -  -  -
විද්‍යා හා තාක්ෂණ නිලධාරී  01 01     -  -  -
මානව සම්පත් නිලධාරී  02 02  -  -  -  -
මුල් ළමාවිය සංවර්ධන නිලධාරී  01 01  - - - -
සංස්කෘතික සංවර්ධන නිලධාරී  02 02  - 01 01 -
සමාජ සේවා නිලධාරී  01  01 -  01  01  -
ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන නිලධාරී 01 01 - - - -
වනිතා සංවර්ධන නිලධාරී 01 01 - - - -
ක්‍රීඩා නිලධාරි 01 - 01      
ජනපද නිලධාරි - - - 01 - 01
ඉඩම් පරිහරණ සැලසුම් සහකාර 01 01 - - - -
විමර්ශන සහකාර (ඉඩම් අත්පත් කර ගැනීම) 01 01 - - - -
සංවර්ධන නිලධාරී (ඉඩම්) 01 01 - - - -
සංවර්ධන නිලධාරි (රෙජි.ජන.දෙ.) 01 01 - - - -
සංවර්ධන නිලධාරි(පු.ලි.දෙ.) 03 03 - - - -
තාක්ෂණික සහකාර (නිවාස සංවර්ධන අධිකාරිය) 01 01 - - - -
තරුණ සේවා නිලධාරී 01 01 - - - -
නිපුණතා සංවර්ධන නිලධාරී 01 01 - - - -
සංවර්ධන නිලධාරී (ආයුර්වේද) 01 01 - - - -
සංවර්ධන සහකාර (සැලසුම්) - - - 02 02 -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 - - - -
සංවර්ධන නිලධාරී (ආපදා) 01 01 - - - -
බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී 03 03 - - - -
සංවර්ධන නිලධාරී (ප්‍රජා විශෝධන) 01 01 - - - -
සංඛ්‍යාලේඛන නිලධාරී 01 01 - - - -
සංවර්ධන නිලධාරී (මෝටර් රථ) 01 01 - - - -
සංවර්ධන නිලධාරී (විදේශ සේවා) 02 02 - - - -
සංවර්ධන නිලධාරී (කෘෂිකර්ම) 03 03 - - - -
තාක්ෂණික නිලධාරී 02 01 01 - - -
තාක්ෂණික සහකාර 01 01 - - - -
සංවර්ධන නිලධාරී (සමාජ සේවා-වැඩිහිටි නිලධාරී)  - - - 01 01 -
ග්‍රාම සංවර්ධන නිලධාරී  - - - 01 01 -
සංවර්ධන නිලධාරී (පරිසර) 01 - 01 - - -
සංවර්ධන නිලධාරී (සමාජ ආරක්ෂණ) 01 01 - - - -
දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරී (අධිකාරිය) 01 01 - - - -
සංවර්ධන නිලධාරී (ව්‍යවසාය) 01 01 - - - -
සංවර්ධන නිලධාරී (කුඩා ව්‍යවසාය) 02 02 - - - -
මනෝවිද්‍යා උපදේශන නිලධාරී 01 01 - - - -
උපදේශන නිලධාරී 01 01 - - - -
සංවර්ධන නිලධාරී (අන්තරායකර ඹාෂධ) 01 01 - - - -
සංවර්ධන නිලධාරී (සමථ) 01 - 01 - - -
සංවර්ධන නිලධාරී (ජලජීවි) 01 - 01      
ඵලදායිතා සංවර්ධන නිලධාරී 02 02 - - - -
මැහුම් උපදේශක 01 01 - - - -
Scroll To Top