සංවර්ධන අවශ්‍යතා
මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල හදුනාගෙන ඇති ප්‍රධාන ගැටළු කිහිපයකි.
- සෑම ග්‍රාම නිලධාරී වසමක් සදහාම සේවා පියසක් ලබා දීම.
- මිනුවන්ගොඩ ප්‍රදේශයට ආයුර්වේද රෝහලක් නොමැති වීම.
- ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය රෝහලක් නොමැති වීම.
- ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් නොමැති වීම.
- සෑම ග්‍රාම නිලධාරී වසමකම විදුලිය/ජලය /වැසිකිලි /කැසිකිලි නැති නිවාස පිහිටා තිබීම.
- සංචාරකයන් අරමුණු කරගත් පාරම්පරික සහ දේශීය භාණ්ඩ අළවි සැල් පිහිටුවීම.
- පුරන් වී ගිය කුඹුරු අස්වැද්දීම.
- කසළ කලමනාකරණය නිසිලෙස සිදුකිරීමට කටයුතු කිරීම.
- ග්‍රාම නිලධාරී වසම් කීපයකම පිළිසකර කලයුතුමාර්ග තවමත් තිබීම.
ග්‍රාම නිලධාරී වසම්වලට අදාල ග්‍රාම සංවර්ධන සැලැස්ම




















